Sunday, September 2, 2007

ඇඩ්සෙන්ස් වලින් තවත් මුදල් සොයමු - Adsense Revenue Sharing Programs

ඇඩ්සෙන්ස් වලින් තවත් මුදල් සෙවීමට නම් ඔබට “Adsense Revenue Sharing” වැඩසටහන් සමඟ එක්වීමට පුළුවන්। මෙමඟින් කෙරෙන්නේ ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම භාවිතා කෙරෙමින් ඔවුන්ගේ වෙබ් අඩවි තුළ දැන්වීම් පළ කිරීමයි. නමුත් මේ සඳහා වඩාත් විශ්වාශී වැඩසටහන් තෝරාගැනීමට අවශ්‍ය වෙනවා. පහත දැක්වෙන්නේ එවැනි වැඩසටහන් කිහිපයක්...

Flixya – http://www.flixya.com/ Flixya මඟින් ඔබට ඡායාරූප හා වීඩීයෝ හුවමාරු කර ගැනීමට පුළුවන් එමෙන්ම මිතුරන් සොයා ගැනීමේ හැකියාවද තිබෙනවා। මෙහිදී ඔබට මුදල් ලැබෙන්නේ ඔබ Upload කරන ඡායාරූප හා වීඩියෝ නැරඹීමට පැමිණෙන අය විසින් ඔබගේ දැන්වීම් ක්ලික් කිරීමෙනුයි. මෙයට ඔබගේ ඇඩ්සෙන් ගිණුම සම්බන්ධ කිරීමට ඔවුන් අවස්ථාව සලසා තිබෙනවා. මේ පිළිබඳව වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

Magnify.net - http://www.magnify.net/මෙමඟින් ඔබට ඔබගේම වීඩියෝ හුවමාරු කිරීමේ වෙබ් අඩවියක් ඇරඹීමට හැකියාව තිබෙනවා। මෙය හා ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම සම්බන්ධ කිරීමෙන් අනතුරුව මෙමඟින් ඔබගේ ගිණුමට අදාල දැන්වීම් ඔබට ලැබෙන වෙබ් අඩවිය තුළ පළ කෙරෙනවා। වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව සලසා තිබෙනවා.

තවත් මෙවැනි වැඩසටහන් පිළිබඳ විස්තරයක් අනාගතයේදී බලා‍පොරොත්තු වන්න.

2 comments:

softwaresinhalen4u said...

http://slmrudukanga.blogspot.com/2015/07/market-samurai-trail-version-expire.html market samurai එක සල්ලි දීල ගන්න ඕනි නෑ මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.

Anonymous said...

Bet365 Casino Site Review and Welcome Bonus - Lucky Club
Bet365 Casino site luckyclub review and betting bonuses ➤ Including the latest bonuses, promotions and customer support.🎲 New Bet365 Casino: £10 free + 10 spins for 1st deposit🔥 New Bet365 Casino: 25 Free Spins💰 Deposit Bonus: £500 + 25 Free Spins